🐧 Ice Age 3 (2009) – සිංහල හඩකැවු 🎬
කතාව කෙටියෙන් ටිකක් කියන්නත් ඕනනෙ නේද..? මෙහෙමයි. මේකෙ පළමු, දෙවැනි කතා බලල ඇතිනෙ. මේ 3 වෙනි කොටස. මේකෙදි කතාව ටිකක් වෙනස් වෙනව. මේ සෙට් එකෙ ඉන්න මෝඩ යාලුව Sid අර උරුලෑව ව පැහැර ගන්නව. ඇත්තටම පැහැරගන්නව නෙවෙයි – එයා ඉල්ලන් කන්නෙ. ඉතින් සෙට් එකෙ ඉන්න අනිත් කට්ටිය එයාව හොයන්න පොළව යටට යනව. ගියාම වෙන ඇබැද්දි කරදර තමා මේකෙ තියෙන්නෙ. තව අලුත් යාලුවෙකුත් මේකෙ ඉන්නව – මුගටියෙක්. මිනිහ නම් ටිකක් වැඩකාරය. තව Manny ගෙ පවුලට අලුත් සාමාජිකයෙකුත් එකතු වෙනව. ඔයාලම බලන්නකෝ කතාව 😉
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා
Download Button එක click කරන්න ✅

0 Comments