Ice Age 2 සිංහල හඩකැවු

Ice Age 2: The Meltdown (2006) සිංහල හඩකැවු



📅 Release Year: 2006

IMDB Rating: 6.8/10

🎬 Genre: Animation | Adventure | Comedy

Ice Age චිත්‍රපට මාලාවේ දෙවනි චිත්‍රපටය ගැනයි මේ කියන්න යන්නෙ.. මම බලපු වැඩියෙන්ම හිනා යන ෆිල්ම් වලින් එකක්.

මේකෙ පළවෙනි චිත්‍රපටය බලල නැත්නම් ඔක්කොටම කලින් ඒක බලල ඉන්න.

පළමු චිත්‍රපටයේ ඔක්කොම චරිත මේකෙත් ඉන්නව. ඔවුන් සාමාන්‍ය විදියට ජීවිතය ගත කරමින් ඉන්න අතරතුර මැමත් අලියට (මැමී) හිතෙනව තමන් මේ ලෝකෙ තනි වෙලා නේද කියල. ඔහු බොහෝ කාලෙකින් තවත් මැමත් කෙනෙක් දැකල නෑ.

ඒත් දවසක් ඔහුට හම්බෙනව මැමත් ගෑණු සතෙක්. ඒත් ඇය හිතනව තමන් possum කෙනෙක් කියලා මොකද ඇය පොඩි කාලෙ ඉදල possum දෙන්නෙක් එක්කම හැදිලා තියෙන්නේ. මේ දෙන්නගෙ ආදර කතාවත්, ඉදිරියේදි වෙන්න යන මහා ව්‍යසනයත් තේමා කරගෙන තමයි මේ චිත්‍රපටය ගලාගෙන යන්නෙ.

මේකේ හැම මොහොතක්ම හරිම රසවත්. හිනා යනව බලන්න පටන් ගන්න මොහොතේ ඉදන්ම. මුල් ෆිල්ම් එක බැලුව අය නම් දෙපාරක් හිතන එකක් නෑ මේක බාගන්න එක ගැන.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅

0 Comments